2025 අප්‍රේල් 11, ප.ව. 8:14
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11)ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.
ඒ ඔහු ක්‍රීඩා අමාත්‍ය ධුරය දරන සමයේ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයට පත්කරනු ලැබූ නිසාම් ජමාල්ඩීන්ට අයත් මාතර වැලිගම W -15 හෝටලයේ වෙඩි තැබීම සම්බන්ධ විමර්ශනවලට අදාළව යි.
ක්‍රිකට් පාලක මණ්ඩලය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මුදල් ගෙවා ඇත්ද යන්න පිළිබඳව එහිදී හිටපු අමාත්‍යවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමසා තිබෙනවා.
2026 ඔක්තෝබර් 14, ප.ව. 5:10
2026 ඔක්තෝබර් 14, ප.ව. 5:04
2026 ඔක්තෝබර් 14, ප.ව. 4:50
2026 ඔක්තෝබර් 14, ප.ව. 4:39
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 11:06
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26