hit counter

2026 ජූනි මස 10 වන බදාදා

2025 අප්‍රේල් 11, ප.ව. 8:14



හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11)ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

ඒ ඔහු ක්‍රීඩා අමාත්‍ය ධුරය දරන සමයේ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයට පත්කරනු ලැබූ නිසාම් ජමාල්ඩීන්ට අයත් මාතර වැලිගම W -15 හෝටලයේ වෙඩි තැබීම සම්බන්ධ විමර්ශනවලට අදාළව යි.

ක්‍රිකට් පාලක මණ්ඩලය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මුදල් ගෙවා ඇත්ද යන්න පිළිබඳව එහිදී හිටපු අමාත්‍යවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමසා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: