hit counter

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2025 අප්‍රේල් 22, පෙ.ව. 12:10



මෙවර පළාත් පාලන මැතිවරණයේ දී මාලිමාණ්ඩුවට බොහෝ තැන්වල බහුතර බලය නොලැබෙන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

එම බලය විපක්ෂ කණ්ඩායම් එකතු වී ලබා ගන්නා බවයි, ඔහු ප්‍රකාශ කළේ. දැන් එජාප කණ්ඩායම් ජනතාව හමු වී කරුණු කිව යුතු බව ද හෙතෙම පෙන්වා දෙයි.

ආසියාවේ දෙවන බලගලතුම ආණ්ඩුව වන මාලිමාණ්ඩුව ලියුමක් යැවූ විට ඇමරිකාවේ ට්‍රම්ප් ජනාධිපතිවරයා දින 90කට බද්ද කල් තැබුවා වැනි බොරුවලට ජනතාව නැවත රැවටිය යුතු නැති බව ද රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: