2025 අප්‍රේල් 25, පෙ.ව. 12:14
යුද්ධය අවසන් කළ නායකයා වන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව තවදුරටත් අඩු කරන බව දැනුම්දෙමින් තවත් ලිපියක් එවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩු කරන පසුබිමේ මෙරට සමස්ත ජනතාවගේ ආරක්‍ෂාවද අඩුවී ඇති බව දිනපතා සිදුවන සිදුවීම් වලින් පෙන්නුම් කෙරෙන බවද ඔහු සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කර සිටියේ පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමිනි.
මේ වන විට අධිකරණය තුළ විනිසුරු ඉදිරිපිට ඝාතකයක් මෙහෙයවූ “නංගියා” සොයාගැනීමටවත් වගකිවයුතු පාර්ශ්වයන් අසමත්ව ඇති අතර, දරුවන් ඉදිරිපිට පියවරුන් ඝාතනය වන තත්ත්වයක් ඇතිවී තිබෙන බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය .
එබැවින් රටේ නීතියක් තිබිය යුතු බවත් ජනතාව මේ ආකාරයට අනාරක්ෂිත කිරීමට ආණ්ඩුව කටයුතු නොකළ යුතු බවද ඔහු අවධාරණය කර සිටියේ ය
2025 මැයි 05, ප.ව. 4:34
2025 මැයි 05, ප.ව. 3:26
2025 මැයි 05, ප.ව. 3:15
2025 මැයි 05, ප.ව. 3:11
2025 මැයි 05, ප.ව. 3:04
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25