2025 අප්‍රේල් 28, පෙ.ව. 12:17
ජාතික ජන බලවේගයට තවමත් බලය හරියට ලැබී නැතැයි නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි.
බලය හරියට ලැබෙන්නේ නම් පාර්ලිමේන්තුව පළාත් සභා සහ ප්‍රාදේශභාවවල බලයද ලැබිය යුතු බවත් හෙතෙම දැනට ඇත්තේ පාර්ලිමේන්තුව නැමැති ඔළුවේ බලය පමණක් බවද හෙතෙම කියා සිටී.
එනිසා මෙවර ප්‍රාදේශීය සභාවේ බලයද තම පක්ෂයට ලබා දිය යුතු බවත් ඒ මහතා පැවසුවේ ජාතික ජනබල වේගයේ ජනහමුවක් අමතමිනි.
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26