hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2025 මැයි 02, පෙ.ව. 9:21



සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි 23 හැවිරිදි චරිත් දිල්ශාන්ගේ හදිසි මියයාම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි.

සම්මේලනය පවසන්නේ මෙම සිදුවීම ගැන තමන් බලවත් කම්පනයට පත්ව සිටින බවයි.

මෙම ඛේදවාචකය නවකවධ ක්‍රියාවලියකට සම්බන්ධ බවට චෝදනා එල්ල වන බව සම්මේලනයේ ලේකම්, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: