2025 මැයි 10, පෙ.ව. 12:09
විපක්ෂයට බහුතරය ලැබී ඇති පළාත් පාලන 130ක බලය පිහිටුවීමට විපක්ෂයේ සියලු ම පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සමග සාකච්ඡා කර තීරණය කළ බව සමගි ජන බලවේග පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ සියලු ම පක්ෂ ඒකමතිකව මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයට අමතරව අනෙකුත් පක්ෂත් සභාවල බලය පිහිටුවීමට කොන්දේසි විරහිතව සහාය දෙන බවට පොරොන්දු වූ බව රංජිත් මද්දුමබණ්ඩාර පෙන්වා දෙයි.
මේ අතර, විපක්ෂයට බහුතරය හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ආණ්ඩුව මෙන් ම විපක්ෂ කණ්ඩායම් බල පොරයක යෙදී සිටින බවත් බලය පිහිටුවීම සඳහා ස්වාධීන මන්ත්‍රිවරුන් මිලට ගැනීමේ උත්සාහයක නිරතව සිටින බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
2026 ජනවාරි 29, ප.ව. 4:48
2026 ජනවාරි 29, ප.ව. 4:42
2026 ජනවාරි 29, ප.ව. 4:35
2026 ජනවාරි 29, ප.ව. 3:31
2026 ජනවාරි 29, පෙ.ව. 11:13
28-01-26
28-01-26
28-01-26
28-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26
24-01-26
24-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
21-01-26
21-01-26