2025 මැයි 12, ප.ව. 12:58
ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලී ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදෙන බව අද නිල වශයෙන් ප්‍රකාශකළා.
වසර 14ක කාලයක් ඉන්දීය ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ කෝලි ටෙස්ට් තරග 123කදී රැස්කර ගත් ලකුණු සංඛයාව 9230ක්.
2026 ජූලි 26, පෙ.ව. 10:17
2026 ජූලි 25, ප.ව. 10:40
2026 ජූලි 24, ප.ව. 7:48
2026 ජූලි 22, පෙ.ව. 8:24
2026 ජූලි 20, පෙ.ව. 4:21