hit counter

2025 ජූනි මස 17 වන අඟහරුවාදා

2025 මැයි 12, ප.ව. 12:58



ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලී ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදෙන බව අද නිල වශයෙන් ප්‍රකාශකළා.

වසර 14ක කාලයක් ඉන්දීය ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ කෝලි ටෙස්ට් තරග 123කදී රැස්කර ගත් ලකුණු සංඛයාව 9230ක්.