hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 18, පෙ.ව. 12:24



ටීච අම්මගේ සිද්ධිය සම්බන්ධයෙන් කටාන ස්ථානාධිපතිවරයා ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව විමර්ශනය කිරීමට විනය පරීක්ෂණයක් නියම කර තිබේ.

එයට හේතුව ටීචර් අම්මා හෙවත් හයේශිකා ප්‍රනාන්දු නැමති මෙම තැනැත්තිය සැඟවී සිටින කාලයේදී මාධ්‍යයට තොරතුරු ලබාදීම ඒ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳව තවදුරටත් විමර්ශනය කිරීමටයි.

කෙසේ නමුත් ඇය පොලිසියට බාර වූ දිනයේදීම ඇප මත මුදා හැරි අතර පහර කෑමට ලක් වූ තරුණයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ වැඩි දුර ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. ඒ වගේම එම අධ්‍යාපන ආයතනයේ වැඩ කරපු තරුණියකට මෙම තරුණයා අතවර කරා යැයි සිද්ධියකට අනුව ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: