2025 මැයි 25, ප.ව. 3:30
දිවි සැරියට සමුදුන් හෙළ සිනමාවේ නිළි රැජින, මාලිනී ෆොන්සේකාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි නිල්මිණී තෙන්නකෝන් සංවේදී වුණා.
“මම ඉස්කෝලේ යන කාලේ ෆිල්ම් හෝල්වල දැක්කේ එතුමියගේ ෆොටෝස්. ඉස්කෝලෙදී මම යාලුවොත් එක්ක එකතු වෙලා ලියුමක් ලිව්වා රසිකාවියෝ විදියට “මම මාලනී ෆොන්සේකා වෙන්න ආසයි කියලා.” ඒ ගමන තමයි අද මම ඇවිත් තියෙන්නේ. අපෙන් අය සදහටම වෙන්න උනා කියලා මට කියන්න බෑ. ඇය මගේම රටේ ඉපදේවා.” යනුවෙන් ඇය සඳහන් කළා.
2026 මැයි 02, පෙ.ව. 12:08
2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26