hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 25, ප.ව. 3:30



දිවි සැරියට සමුදුන් හෙළ සිනමාවේ නිළි රැජින, මාලිනී ෆොන්සේකාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි නිල්මිණී තෙන්නකෝන් සංවේදී වුණා.

“මම ඉස්කෝලේ යන කාලේ ෆිල්ම් හෝල්වල දැක්කේ එතුමියගේ ෆොටෝස්. ඉස්කෝලෙදී මම යාලුවොත් එක්ක එකතු වෙලා ලියුමක් ලිව්වා රසිකාවියෝ විදියට “මම මාලනී ෆොන්සේකා වෙන්න ආසයි කියලා.” ඒ ගමන තමයි අද මම ඇවිත් තියෙන්නේ. අපෙන් අය සදහටම වෙන්න උනා කියලා මට කියන්න බෑ. ඇය මගේම රටේ ඉපදේවා.” යනුවෙන් ඇය සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: