hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2025 මැයි 28, ප.ව. 2:56



26 වන ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 400ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට කාලිංග කුමාරගේ සමත්විය.
ඒ තත්පර 45.55 ක කාලයක් වාර්තා කරමින්.

එය මෙම කාලසීමාව තුල කාලිංගගේ සිය හොඳම දක්ෂතාවය ද වනවා.