2025 මැයි 28, ප.ව. 2:56
26 වන ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 400ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට කාලිංග කුමාරගේ සමත්විය.
ඒ තත්පර 45.55 ක කාලයක් වාර්තා කරමින්.
එය මෙම කාලසීමාව තුල කාලිංගගේ සිය හොඳම දක්ෂතාවය ද වනවා.
2026 සැප්තැම්බර් 19, ප.ව. 5:54
2026 සැප්තැම්බර් 18, ප.ව. 10:23
2026 සැප්තැම්බර් 18, ප.ව. 10:19
2026 සැප්තැම්බර් 15, ප.ව. 8:39
2026 සැප්තැම්බර් 13, ප.ව. 8:24