2025 ජූනි 01, පෙ.ව. 12:09
මේ වන විට රට තුල ඩෙංගු සහ චිකන්ගුන්යා ව්‍යාප්තිය වසංගත මට්ටමට පැමිණ ඇතැයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.
වැසි සමය සමඟ මෙම රෝග පැතිරීම ඉහළ යා හැකි බවත් මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසුවේය.
මදුරුවන්ගෙන් පැතිරෙන මෙම රෝග පාලනයට රෝග වාහක මදුරු බෝවීම වැළක්වීමට කටයුතු කල යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 1:15
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:00
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 10:16
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:36
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:16
01-09-26
01-09-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
21-08-26
21-08-26
20-08-26
20-08-26
15-08-26
15-08-26
13-08-26
13-08-26
10-08-26
10-08-26
07-08-26
07-08-26
06-08-26
06-08-26
04-08-26
04-08-26
02-08-26
02-08-26