2025 ජූනි 06, පෙ.ව. 12:07
            
‘උපුල් ශාන්ත සන්නස්ගල’ එහෙමත් නැත්නම් ‘සන්නා’ කියූ සැනින් මතක් වන කාරණා මහ හුඟක් තියෙනවා.
හුරුපුරුදු ටියුෂන් ගුරුවරයාගෙන් එහාට ගියාම,,, අපූරු නවකතා රචකයෙක්, ගීත රචකයෙක්, අධ්යක්ෂවරයෙක්, සමාජ මාධ්‍ය බලපෑම්කරුවෙක් ඇතුළු භූමිකා කිහිපයක් එක්කම ‘සන්නා’ නාමය කියවෙනවා.
ඒ අතර ගීත රචකයා හරි විශේෂයි.
අපේ හදවත්වලට දැනුණු නිර්මාණ රැසක්, ඔහුගේ රචනයන්.
ගෙවුණු දවසක සන්නා සිය ‘රසබර ගීත මතක’ ගැන මුහුණු පොතේ මෙලෙස සටහනක් තබා තිබුණා…..
”ඔයා ලීව සින්දු ටිකක් එවන්න පොඩි වැඩකට’ කියලා විප්‍රවාසී යාළුවෙක් වට්සැප් මැසේජයක් දාල තිබුණා.
එයා මම ඉතා හොඳින් දන්න කෙනෙක්.
‘සිරස’ නාලිකාවේ ‘ආදරේ එක්ක තුන් පැයක්’ ප්‍රෝගැම් එකත් ‘දෙරණ’ නාලිකාවේ ‘හීන ඇහිදින යාළුවෝ’ ප්‍රෝගැම් එකත් රෙකෝඩ් කරලා තියාගෙන ඉන්න කෙනෙක්.
ඒ අතර ‘කැසට් තරිදු! ඇවිත් මං ලීව සින්දු විස්සක් තිහක් තියෙන කැසට් ටිකක් පෙන්නුවා.
ලීව දේ නෙවෙයි ලියැවුණු දේ ඇතුළේ මොකක් දෝ සිද්ධ වෙනවා කියලා හිතෙනවා.
ලීව සින්දු ඔක්කොම ගත්තා ම එකසිය පනහක් විතර තියෙනවා.
ඒත් මට මම ගීත රචකයෙක් කියලා හිතෙන්නෙත් නෑ. වෙන කාටවත් එහෙම හිතෙනවා ද කියලා ඇත්තටම මම දන්නෙත් නෑ.
01.ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරන්- දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
02.ඔබ එන්න ඔබ ඇවිත් ඇවිත් යන්න එන්න- මොරිස් බානු විජේසිංහ
03.සඳ පහන් රැයේ – ඉන්දිකා උපමාලි
04.හිනා මලක් අරන් කුමාරයෙක් ඇවිත් – දෙරණ
05.පිටස්තරයා- කසුන් කල්හාර
06.දඟකාර හැඩකාරි- සිරස
07.මගෙ මැණික්අප්සරාවි – තරිඳු අර්සකුලරත්න
08.ඇස් කතා කරනවා- ශිහාන් මිහිරංග
09.නෞකා- රන්වීර්
10.රිදෙන නොරිද්දෙන- සංඛ දිනෙත්
11.මල් කලඹ ළඟ – කුෂාණි සඳරේඛා ( Dedunu Akase movie )
12.සඳ එබෙන්නෙපා – අතුල අධිකාරි / සමිතා මුදුන්කොටුව
13.වැහි පබළු සැලී- සුරේන්ද්‍ර පෙරේරා
14.මහමෙරක් තරම් ආදරේ අරන් – සිරස
15.කුමරාණනේ – මරියසෙල් ගුණතිලක
16.ආකාස කුසුම්- සමන් නිශාන්ත
17.තටු ඇවිල්ලා- අමරසිරි පීරිස්
18.ආදරය මා නිවාලයි -අමිල පෙරේරා
19.ඔබ ඉන්නවා නම් – අජිත් බණ්ඩාර
20.නිල් මල් විලෙන් නිල් දියත් ගෙන – අමිල පෙරේරා
21.සරා මල් පෙති- කුෂාණි සඳරේඛා
22.දෙවියන්ද දුන්නේ අදරේ – දෙරණ
23.රෑ තිස්සෙ ඇවිල්ලා – දෙරණ
24.රතු මල් ගවුමේ දැවටිලා- මලිත් පෙරේරා
25.ඔබ මට ආදරේ කියා – මිනෝලි ඩේවිඩ්
26.චිත්ත කන්‍යාවි- කසුන්/ ඉන්ද්‍රචාපා
27.සපුමල් සුවඳ වගේ- අමරසිරි /ඉන්දිකා
28.බැස ගියා හිරු බැස ගියා- රූකාන්ත
29.හීනයකි මට ආදරේ – කසුන් කල්හාර උරේෂා රවිහාරි
30.නිර්වාන – කසුන් කල්හාර
31.හීන කතන්දර ඉවරයි- සංක දිනෙත්
33.ඔබ මගේ වෙලා – කුෂාණි සඳරේඛා
34.අනන්ත ප්‍රේම ලෝකේ – ධමිත් අසංක
35.ආදරේ – කසුන් කල්හාර / කුෂාණි සඳරේඛා
උපුටාගැනීම සහ ඡායාරූපය : Upul Sannasgala ෆේස්බුක් පිටුවෙන්
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25