2025 ජූනි 06, ප.ව. 1:36
බ්‍රහස්පතින්දා දිනට සාපේක්ෂව අද (06) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තරමක් අගය වී ඇත.
සෙලාන් බැංකුවේදී, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 295.50 සිට රු. 295.45 දක්වා අඩු වී ඇති අතර විකුණුම් අනුපාතය රු. 302.05 සිට රු. 301.95 දක්වා පහත වැටී ඇත.
NDB බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රු. 295.35 සිට රු. 295.20 දක්වා සහ රු. 303.35 සිට රු. 303.20 දක්වා අඩු වී ඇත.
මහජන බැංකුව වාර්තා කරන්නේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 295.68 සිට රු. 295.29 දක්වාත්, විකුණුම් අනුපාතය රු. 303.42 සිට රු. 303.02 දක්වාත් ඉහළ ගොස් තිබේ.
කොමර්ෂල් බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රු. 293.48 සිට රු. 293.23 සහ රු. 302.50 සහ රු. 302.25 දක්වා සුළු වශයෙන් අඩු වී තිබේ.
සම්පත් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රු. 295 සහ රු. 303 ලෙස නොවෙනස්ව පවතී.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26