hit counter

2025 ජූනි මස 17 වන අඟහරුවාදා

2025 ජූනි 17, ප.ව. 3:05



ඊයේ (16 ) දිනයට සාපේක්ෂව අද (17) දිනයේ රන් මිලෙහි සුළු අඩු වීමක් දක්නට ලැබෙනවා

ඒ, අනුව ඊයේ කැරට් 22 ග්‍රෑම් 8 රන් (උකස් 1) මිල රු. 267,100.00 ක් ලෙසත්, කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 33,390.00ක් හා රන් අවුන්සයක මිල රු. 899,105.00ක් ලෙසත් සටහන් විය.

කෙසේ වෙතත් අද දිනයේ පහල ගිය රන් මිල ගණන් සටහන් වූයේ මෙලෙසින්,

රන් අවුන්ස (Gold Ounce)Rs.1,024,098.00
කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)Rs.36,130.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )Rs.289,000.00
කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)Rs.33,120.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )Rs.265,000.00
කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)Rs.31,620.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )Rs.252,950.00




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: