2025 ජූනි 17, ප.ව. 3:05
ඊයේ (16 ) දිනයට සාපේක්ෂව අද (17) දිනයේ රන් මිලෙහි සුළු අඩු වීමක් දක්නට ලැබෙනවා
ඒ, අනුව ඊයේ කැරට් 22 ග්‍රෑම් 8 රන් (උකස් 1) මිල රු. 267,100.00 ක් ලෙසත්, කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 33,390.00ක් හා රන් අවුන්සයක මිල රු. 899,105.00ක් ලෙසත් සටහන් විය.
කෙසේ වෙතත් අද දිනයේ පහල ගිය රන් මිල ගණන් සටහන් වූයේ මෙලෙසින්,
රන් අවුන්ස (Gold Ounce) | Rs.1,024,098.00 |
කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs.36,130.00 |
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs.289,000.00 |
කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs.33,120.00 |
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.265,000.00 |
කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.31,620.00 |
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.252,950.00 |
2025 ජූලි 11, ප.ව. 1:23
2025 ජූලි 11, පෙ.ව. 10:43
2025 ජූලි 07, ප.ව. 2:53
2025 ජූලි 07, ප.ව. 1:51
2025 ජූලි 07, ප.ව. 12:08
13-07-25
13-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
11-07-25
11-07-25
11-07-25
11-07-25
11-07-25
11-07-25
11-07-25
11-07-25
10-07-25
10-07-25
10-07-25
10-07-25
09-07-25
09-07-25
07-07-25
07-07-25