2025 ජූනි 24, ප.ව. 6:59
ඉරානය නිල නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ කටාරයේ පිහිටි අමෙරිකානු කඳවුරට එල්ලකළ “සාර්ථක” ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය මත සටන් විරාමයක් “පැනවූ” බවයි.
එරට රාජ්‍ය රූපවාහිනිය හරහා එම නිවේදනය නිකුත්කර තිබේ.
කෙසේවෙතත් එම සටන් විරාමය නිවේදනය කරමින් ඉරානය වැඩිදුරටත් පවසන්නේ, ට්‍රම්ප් සටන් විරාමයක් සඳහා “යාචනා කළ” බවයි.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 9:07
2025 අගෝස්‍තු 02, පෙ.ව. 8:59
2025 ජූලි 31, ප.ව. 11:15
2025 ජූලි 30, පෙ.ව. 9:13
2025 ජූලි 28, ප.ව. 11:38