2025 ජූනි 24, ප.ව. 6:59
ඉරානය නිල නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ කටාරයේ පිහිටි අමෙරිකානු කඳවුරට එල්ලකළ “සාර්ථක” ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය මත සටන් විරාමයක් “පැනවූ” බවයි.
එරට රාජ්‍ය රූපවාහිනිය හරහා එම නිවේදනය නිකුත්කර තිබේ.
කෙසේවෙතත් එම සටන් විරාමය නිවේදනය කරමින් ඉරානය වැඩිදුරටත් පවසන්නේ, ට්‍රම්ප් සටන් විරාමයක් සඳහා “යාචනා කළ” බවයි.
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:23
2026 අප්‍රේල් 22, පෙ.ව. 11:49
2026 මාර්තු 27, ප.ව. 2:14
2026 මාර්තු 18, ප.ව. 5:47
2026 මාර්තු 16, ප.ව. 1:17