hit counter

2025 නොවැම්‍බර් මස 04 වන අඟහරුවාදා

2025 ජූලි 19, පෙ.ව. 12:11



නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පැවති වැඩසටහනකදී අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නව විෂය මාලා සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

ඒ අනුව 10 සහ 11 ශ්‍රේණිවලදී මව් භාෂාව, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ ආගම යන විෂයන් අනිවාර්යය විෂයන් ලෙස දක්වා ඇති අතර ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් පත්කර ඇත්තේ තෝරාගන්නා විෂයන් අතරටය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: