2025 ජූලි 24, පෙ.ව. 10:22
 
            
ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් සිදුකරන ගනුදෙනු සඳහා වෙළෙන්දන්ට ගනුදෙනුකරුවන්ගෙන් 2.5% ක් වැනි අමතර ගාස්තුවක් අයකිරීමට නීත්‍යානුකූලව අවසර නොමැති බව ශ්‍රී ලංකා මහබැංකුව පැහැදිලි කරනවා.
කාඩ්පත් ගෙවීමේ යන්ත්‍රයක් ලබාගැනීමේදී වෙළෙන්දන් සහ බැංකු අතර ගිවිසුම යටතේ, පාරිභෝගිකයා වෙත අමතර ගාස්තුවක් පැවරිය නොහැකි බව මහබැංකුව ප්‍රකාශ කළා.
මහබැංකු නිලධාරියෙක් පවසා සිටියේ,
කාඩ් එකෙන්ද ගෙවන්නෙ ? එහෙනම් 2.5% 3%ක් එකතු වෙනවා. මොකද්ද මෙහි නීතිමය තත්ත්වය….
හැම කඩයක්ම හැම ආයතනයක්ම0nline ගෙවන පහසුකම ලබාගන්නේ බැංකුවකින්.. ඒ බැංකුව සහ ඒ ආයතනය අතර ගිවිසුමක් පවතිනවා. එතකොට ඒ ගිවිසුමේ පැහැදිලිව කියලා තියෙනවා, වැඩිපුර කිසිම මුදලක් ඒ ආයතනයට ලබාගත නොහැකි බව. ඔබගෙන් කවුරු හරි වැඩිපුර මුදලක් ලබාගන්නවා නම් වහාම කාඩ්පත නිකුත් කරපු බැංකුවට කම්ප්ලේන් කරන්න.ඒ වෙලාවට රිසිට් පතක් ලබාගන්න ඔබගෙන් වැඩිපුර මුදලක් අයකරා කියලා තහවුරු කරන්න.එතකොට ඒ බැංකුවත් එක්ක කතා කරලා ඔබගෙන් වැඩිපුර අයකර ගත්ත මුදල ඔබට ලබාගන්න පුළුවන්…
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:08
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25