hit counter

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2025 ජූලි 27, පෙ.ව. 12:13



අනවසර ප්‍රමාණයක තම ඉදිකිරීම් සිදුකර තිබෙන්නේ නම් ඩඩ්ලි සිරිසේන මහතා මාධ්‍ය හමුවක් තබා එය රජයට භාරදී ඉවත්ව යුතු බව කෘෂිකර්ම ඇමති කේ ඩී ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

උත්සව සභාවක් අමතමින් ඒ මහතා මේ අදහස් පල කරන ලද්දේ වැව් රක්ෂිත යළි මායිම් සලකුණු කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.

‘දැනට අපි කරන්නෙ අනුරාධපුරේ. ඩඩ්ලිගෙ එක ගැන අපි හරියට බලන්නම් පොලොන්නරුවෙ ඒ වැඩේ කරන වෙලාවෙ.

අනවසර ප්‍රමාණයක පදිංචි වෙලා ඉන්නවා නම්, අල්ලගෙන ඉන්නවා නම් රටේ නීතිහා හරියට ක්‍රියාත්මක වෙනකොට යයි. යන්න වෙනව. එයා වගේ කෙනෙකුට නොගිහින් ඉන්න බෑ.

මම කියන්නේ ප්‍රෙස් එකක් තියලා හරි නම් ඩඩ්ලි මහත්තයා කියන්න ඕන මගේ හොටලේ වාරි මාර්ගයට අයිති ප්‍රමාණයක් තියෙනවා නම් මම දීලා අයින් වෙනවා. යනකං මං ඉන්නෙ නෑ කියන්නෙ නෑ. මං අයින් වෙනව කියල’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: