2025 ජූලි 28, පෙ.ව. 12:03
ලොව කළු සල්ලි සුදු කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කරන ලද ශ්‍රේණිගත කිරීමකට අනුව ශ්‍රී ලංකාව 80 වැනි ස්ථානය හිමිව ඇතැයි වාර්තා වෙයි.
ලෝකයේ රටවල් 164 ක් යොදාගෙන මෙම ශ්‍රේණිගත කිරීමට සිදුකර තිබේ.
එම ශ්‍රේණිගත කිරීමෙන් අනතුරුව නිකුත් කළ මූල්‍ය අරමුදලේ නවතම වාර්තාව අනුව ලෝක ආර්ථිකයේ සංසරණය වන මුදල්වලින් 2% ත් 5% ත් අතර මුදලක් කළු සල්ලි බවද වාර්තා වෙයි.
එසේම කළු සල්ලි ජාවාරම සම්බන්ධව ඉහළම අවදානම ඇති රට ලෙස වාර්තා වන්නේ හයිටි දේශයයි. එහි අවදානම් ශ්‍රේණිය 8.25% කි.
අඩුම අවදානම ලෙස ඇති රට ලෙස වාර්තා වන්නේ අයිස්ලන්තයයි. එහි අවදානම් ශ්‍රේණිය 1.17% කි.
මෙම ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවට හිමිවී ඇති අවදානම් ශ්‍රේණිය 5.28% කි.මෙම ශ්‍රේණිගත කිරීමට අදාළ නවතම දත්ත පසුගිය දා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ද ඉදිරිපත් කළේය.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26