2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:08
වත්මන් ආණ්ඩුවේ ඉතිහාසය හොඳ නැති වුණාට තම ආණ්ඩුවල ඉතිහාසය හොඳයි බව පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,
“එදා අපි ප්‍රතිපත්ති තීන්දු ගත්තා. අපි එතනෝල් පිටින් ගේන එක නැවැත්තුවා. ලංකාවේ නිෂ්පාදන ටික විකුණාගන්න. ඒ අසීමිත ලාභයක් ලැබුණා. ඒ ලාභය සේවකයාට දුන්නා. ඒ වගේම ලාභාංශ ගොවියට දුන්නා. එදා ඒ ටික දුන්නා.
හැබැයි අද මොකක්ද කරන්නේ, අද ව්‍යාපාරිකයෝ කීපදෙනෙක්ට ඕන විදිහට ආණ්ඩුව හැසිරෙන්නේ. ව්‍යාපාරිකයෝ කීපදෙනෙක්ට ඕන විදිහට තීන්දු තීරණ ගන්නවා. ව්‍යාපාරිකයන්ට ඕන විදිහට තීන්දු තීරණ ගන්නකොට මොකක්ද වෙන්නේ.?
සම්පුර්ණයෙන් මේ රටේ දේශීය කොදු නාරටිය කඩන් වැටෙනවා. දැන් අධ්‍යාපන ක්‍රමයේ ලොකුම ප්‍රශ්නය ඉතිහාස පාඩම. එහෙමනේ කියන්නේ. ඉතින් ඉතිහාසය අයින් කරන්න ඕනිලු. ආණ්ඩුවේ ඉතිහාසය හොද නෑ. අපි මොනව කරන්නද. අපේ ඉතිහාසේ ප්‍රශ්නයක් නෑ.”
ජන හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කරයි.
2026 ජනවාරි 02, පෙ.ව. 10:44
2026 ජනවාරි 02, පෙ.ව. 12:36
2026 ජනවාරි 02, පෙ.ව. 12:33
2026 ජනවාරි 02, පෙ.ව. 12:28
2026 ජනවාරි 02, පෙ.ව. 12:26
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25