2025 අගෝස්තු 15, පෙ.ව. 12:10
මෙම වසරේ අගෝස්තු මාසයට අදාළ අස්වැසුම් ප්‍රතිලාභීන්ගේ දීමනාව අගෝස්තු මස 15 වන දින එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැරකරන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙසේ රුපියල් 11,275,973,750.00ක මුදලක් ප්‍රතිලාභී 1,421,745 අතරේ බෙදා දීමට නියමිතව තිබෙනවා.
එසේම අදාළ ප්‍රතිලාභීන්ට අගෝස්තු 15වැනිදා සිට එම මුදල් ලබාගත හැකි බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
2026 මැයි 28, ප.ව. 6:58
2026 මැයි 28, ප.ව. 4:02
2026 මැයි 28, ප.ව. 3:39
2026 මැයි 28, ප.ව. 12:00
2026 මැයි 28, පෙ.ව. 11:39
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26