2025 අගෝස්‍තු 16, පෙ.ව. 12:16
මෙලෝ හත්තිලව්වක් නොදන්නා මාධ්‍ය බොරුවට කතුවැකි ලියනා බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.
අස්වනු විකුණාගත නොහැකිව බඩ ඉරිඟු ගස් පිටින් කපා හරකුන්ට කෑමට දමනා බවට ජාතික පුවත්පත් වාර්තා කර තිබූ බවත් හෙතෙම පැවසීය.
නමුත් එම බඩ ඉරිඟු වැව්වේ එසේ ගස් පිටින් කපා සතුන්ට දීමටම බවද ඔහු සඳහන් කළේය.
ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26