2025 අගෝස්‍තු 27, පෙ.ව. 12:15
ඇපකරුවන් නැතිව ණය ගැනීමේ පහසුකම් සලසන ජාතික ණය සුරැකුම් ආයතනය හරහා ණය ලබාගැනීමට මේ වන විට අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබෙමින් පවතී.
මේ ආයතනය ස්ථාපිත කිරීමෙන් පසු මුල් මාස හයේදී මෙවැනි තත්ත්වයක් නොපැවති බවත්, ඒ පිළිබඳ නිවැරදිව ජනතාව දැනුවත් කිරීමෙන් පසු මෙසේ අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබෙමින් පවතින බවත් ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පවසයි.
මේ යටතේ සුළු පරිමාණ ව්‍යවසායකයන්ට ඇපකරුවන් නැතිව බැංකුවලින් ණය ගැනීමේ හැකියාව ලැබේ. ඒ අනුව ඇපකරු ලෙස කටයුතු කරන්නේ ජාතික ණය සුරැකුම් ආයතනයයි.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:52
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:49
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26