2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 3:09
විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද දිනය තුළ නිකුත් කිරීමට බොහෝදුරට හැකිවනු ඇති බවයි.
ඒ අනුව අද රාත්‍රියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට වැඩි ඉඩකඩක් පවතින බව එම ආරංචි මාර්ග පවසයි.
2025 වසරට අදාළ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු 10 වනදා පැවැත්වුණා. දිවයින පුරා මධ්‍යස්ථාන 2,787කදී පැවති එම විභාගයට පෙනී සිටි සිසුන් ගණන තුන් ලක්ෂ හත්දහස් නවසිය පනස් එකක්.
2026 මැයි 09, පෙ.ව. 12:18
2026 මැයි 09, පෙ.ව. 12:17
2026 මැයි 09, පෙ.ව. 12:16
2026 මැයි 09, පෙ.ව. 12:15
2026 මැයි 09, පෙ.ව. 12:14
09-05-26
09-05-26
09-05-26
09-05-26
09-05-26
09-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
08-05-26
07-05-26
07-05-26