hit counter

2026 මැයි මස 06 වන බදාදා

2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 1:01



ඉන්දුනීසියාවේදී කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගන්නා අයුරු දැක්වෙන රූපරාමු පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

කෙහෙල්බද්දර පද්මේ හා පානදුර නිලංග පළමුව අත්අඩංගුවට පත්වන අතර කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් හා තැඹිලි ළහිරු අනතුරුව අත්අඩංගුවට ගන්නා අයුරු අදාළ රූපරාමුවල දැක්වේ.

ඉන්දුනීසාවේ සැඟව සිටියදී අපරාධකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුර නිලංග, බැකෝ සමන් හා තැඹිලි ළහිරු පසුගියදා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: