hit counter

2026 මාර්තු මස 22 වන ඉරිදා

2025 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:27



වර්තමාන මාලිමා ආණ්ඩුව මෙරට ඉතිහාසයේ පහළ වූ අපරිණතම ආණ්ඩුව බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

ඇතැමුන් මාලිමා ආණ්ඩුව තුළ හොරුන් නැතැයි තමා ප්‍රකාශ කරන බවට අසත්‍ය පුවත් පළ කළ ද තමා එසේ නොකියන බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

කන්ටේනර් සිදු වීම ඊට හොඳ උදාහරණයක් බවත් එහි ප්‍රතිඵල ආණ්ඩුවට භුක්ති විඳිනට සිදු වන බවත් ඔහු ප්‍රකාශ කරයි.

සිය අන්තර්ජාල නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමින් මහාචාර්ය නිර්මාල් දේවසිරි අනතුරු අඟවන්නේ නේපාල වාමාංශික ආණ්ඩුවට එරෙහිව මතු වූ ආකාරයේ අරගලයක් මාලිමා ආණ්ඩුවට එරෙහිව ද පැන නැගිය හැකි බවටය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: