2024 අප්‍රේල් 21, ප.ව. 2:27
මනුස්සයෙක් මියැදුනාම ඒ දැනෙන හැඟීම එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්.
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ මිනිස්සුන්ගේ හදවතේ ජීවත්වුණ මනුස්සයෙක් වෙච්ච හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ගැන කතාවක්.
ඔහු දුප්පත් මිනිසුන්ගේ දුක හැඳිනූ හිත හොඳ චරිතයක්.
කොහොම වුණත් හිතපු නැති විදිහට ඔහු දැන් අපි අතරින් සමු අරගෙන.
මේ වියෝව කෙසේ නම් දරාගන්නද?
පසුගිය 16 වනදා පස්වරුවේ විදුලි සැරවැදීමකින් ජීවිතක්ෂයට පත් වූ ඔහු එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුද වුණා.
කොහොම වුණත් පාලිත තෙවරප්පෙරුම මහතා ජීවත්ව සිටියදී ඔහු විසින් නිර්මාණය කරන ලද නිසල සෙවනෙහි අදටත් ඔහු වෙනුවෙන් තනි රකින්න බලාගෙන ඉන්න පිරිස ඇත්තටම කියන්නේ ඔහු තුළ වූ මානුෂීය ගුණයයි.


2026 පෙබරවාරි 01, පෙ.ව. 12:19
2026 ජනවාරි 31, පෙ.ව. 12:10
2026 ජනවාරි 30, ප.ව. 3:33
2026 ජනවාරි 30, ප.ව. 2:22
2026 ජනවාරි 30, පෙ.ව. 10:35
01-02-26
01-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26