hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2022 ජූනි 28, ප.ව. 12:51



ද වොයිස් ටීන්ස් කියන්නේ ගොඩක් දෙනෙක් නරඹන වැඩසටහනක්. ඒකට ලැබෙන ප්‍රේක්ෂක ආකර්ශනය ඉතා ඉහළයි.

පසුගිය සතියේ පැවතුණේ සෙමි ෆයිනල් වටයයි.

එහිදී අභිශේකා විමලවීර තම කණ්ඩායමේ තරගකරුවන් දෙදෙනෙක් සමග තරහ බව පවසනවා.

එහිදි ඇය කියා සිටියේ ගායන සම්බන්ධයෙන් එම තරගකරුවන් දෙදෙනා තමා කියන දේ ඇසුවද ශරීර සෞඛ්‍ය පැත්තෙන් තමා කියන දේ නොඅසන බවයි.

ඔවුන් දිගින් දිගටම තම සෞඛ්‍ය ගැන නොහිතා පුහුණු වීම් පමණක් සිදු කරන බවත් එහි ප්‍රතිඵල අද වන විට ලැබී ඇති බවද අභිශේකා එහිදී සදහන් කර සිටියා.