2023 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:07
ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ තුල නොමැකෙන නමක් රැන්දූ අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ ගායන ශිල්පියෙක් තමයි අමල් පෙරේරා කියලා කියන්නේ.
ඒ වගේම ඔහු ගායන කල මල් පිට මල්, මා සනසා, මායම් තරු රෑනේ, ප්‍රංශ යුවතියන්, සමුගන්නේ නෑ වැනි ගීත අදටත් වයස් බේදයකින් තොරව අපේ රටේ ඉතාම ජනප්‍රියයි.
ඉතින් ඒ වගේම නිරන්තරයෙන්ම වේදිකාව තුලින් දැකගන්න ලැබෙන මේ තාත්තයි පුතයි ගැන සමාජජාල මාධ්‍ය තුලින් නිරන්තරයෙන්ම කා අතරත් කතා බහට ලක් වෙනවා.
පසුගිය දවසක අමල්ගෙත් නදීමාල්ගෙත් කමෙන්ටුවක් සහ පෝස්ටුවක් බොහෝම වේගයෙන් සමාජ මාධ්‍ය පුරාම පැතිර ගියා.

මේ පෝස්ටුව ව්‍යාජ එකක් (එහෙම නැත්තම් නිර්මාණය කරන ලද) කිවුවා වුණත් ඒක ඇත්තක් කියලා අපිටත් නිරීක්ෂණය වුණා.
‘අම්මේ, අම්මගේ පුතා Geniyak ගෙනාවා!’ කියන මේ පෝස්ට් එකට අමල් උත්තරයක් දීලා තිබුණා.
‘තාත්තාත් Geniyak ගේනවා කියලා කියන්න පුතේ අම්මට…’

2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26