2023 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:03
ශ්‍රී ලංකා විවාහක රූ රැජින 2023 තරඟාවලියේ අවසාන මහා තරඟය නෙළුම් පොකුණ රඟහල් පරිශ්‍රයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පසුගියදා පැවැත්වුණා.
ඒ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 2022 – ලෝක විවාහක රූ රැජින ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් (Sargam Kaushal) මහත්මිය ද සහභාගී වීම විශේෂත්වයක්.
මෙවර 2023 ශ්‍රී ලංකා විවාහක රූ රැජින බවට පත් වූයේ ලක්ෂානි අබේසිංහයි.
එම අවස්ථාවට ගොඩක් දෙනෙක් ආදරය කරන අමිශ මිනෝල්ද සහභාගී වුණා.
ඒ අවස්ථාවේදී අමිශ ගීතයක් ගායනා කළේ අවසන් තරඟකරුවන් 10 දෙනා සමඟයි.
2026 මාර්තු 02, පෙ.ව. 12:15
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26