hit counter

2026 ජූනි මස 19 වන සිකුරාදා

2023 ජූනි 22, ප.ව. 3:01



ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඕස්ට්‍රේලියාවේ ජනහමු කිහිපයකට සහභාගී වීම සඳහා මේ වන විට මෙල්බර්න් වෙත ලඟා වී සිටිනවා.

ඔහු මෙල්බර්න්, සිඩ්නි, පර්ත්, ඇඩිලේඩ්, බ්‍රිස්බේන් හිදී එරට සිටින ලාංකිකයන් හමුවීමට නියමිතයි.

අනුර කුමාර දිසානායක මහතා මෙල්බර්න් වෙත පැමිණි අවස්ථාවේ ඔහුව උණුසුම් ලෙස පිලි ගත්තා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: