2024 ජූනි 24, ප.ව. 7:28
අද රට පුරා ප්‍රදේශ රැසක ප්‍රධාන නගරයන් ආශ්‍රිතව ප‍්‍රචාරක දැන්වීමක් අලවා තිබුණු දක්නට ලැබෙනවා.
‘ආරංචිය සුබයි’ යනුවෙන් සදහන් කර ජාතික කොඩිය සහ වර්ණ කිහිපයක පසුබිම සහිතව මෙම දැන්වීම් ප‍්‍රදර්ශනය කර ඇත.
ඊට අමතරව එය ජාතික පුවත්පත් රැසක මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද ප‍්‍රචාරය කරමින් ඇත.
ඉදිරි දින කිහිපය ඇතුළත ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා සිදු කරනු ලබන විශේෂ ප්‍රකාශයක් හේතුවෙන් මෙම ප්‍රචාරක ව්‍යාපෘතිය ආරම්භ කර ඇතැයි ද වාර්තා වෙනවා.
මෙම ‘ආරංචිය සුබයි’ ප‍්‍රචාරක දැන්වීම සම්බන්ධයෙන් අද පක්ෂ කිහිපයක නියෝජිතයින් අදහස් දක්වා තිබෙනවා.
මනුෂ නානායක්කාර මහතා සඳහන් කළේ “රටට ආදරේ නොකරන අය සුබ ආරංචිය එනවාට බය වෙලා” යනුවෙනුයි.
2026 ජනවාරි 07, පෙ.ව. 12:22
2026 ජනවාරි 07, පෙ.ව. 12:08
2026 ජනවාරි 06, පෙ.ව. 12:12
2026 ජනවාරි 06, පෙ.ව. 12:09
2026 ජනවාරි 06, පෙ.ව. 12:08
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
06-01-26
06-01-26
06-01-26
06-01-26