2023 මාර්තු 07, පෙ.ව. 5:44
පුංචි කෙලි පැටික්කියෝ ටිකක් එකතු කරගෙන නාලක ජයලත් සර් හැදූ සංගීත කණ්ඩායමට පසුගියදා තහංචියක් වැටුණා. ඒ පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තු නීතිය පැත්තෙන්.
මේ නීතියට අනුව දැන් මැදිරිගිරිය ආශාවරී සංගීත කණ්ඩායමේ දැරියන්ට ප්‍රසිද්ධ වේදිකාවල ගී ගැයීම හා වාදනය තහනම්.
අපි දන්නා විදිහට මැදිරිගිරිය කියන අතිදුෂ්කර පළාතේ දැරියෝ ටික මේ සංගීත කණ්ඩායම හදන්න අප්‍රමාණ වෙහෙසක් දැරුවා.
ඉතින් කොයි තරම් බාධක ආවත් ඔවුන් ජනප්‍රියත්වයෙන් ඉහළටම ගියා.
මැදිරිගිරිය ආශාවරී සංගීත කණ්ඩායම මින් ඉදිරියට සංගීත සංදර්ශන සඳහා සහභාගී නොවීමට තීරණය කොට තිබෙනවා.
” අද අපේ අවසාන ප්‍රසංගය වෙන්න පුළුවන් අපි වේදිකාවේ සංගීතවත් වෙන. අපිට ගොඩක් ප්‍රශ්න දානවා. සාමාන්‍ය උණක් හැදිලා බෙහෙත් ගන්න ගියත් ඩොක්ටර් කියන්නෙ අපි නිදිමරන නිසා ලෙඩ වෙන්නෙ කියලා. අපි පුංචි ළමයි. අපිට ඒවා දරාගන්න බෑ. අපි වේදිකාවේ කෑගහලා ,ඔයාලා සතුටු කරාට අපිට ගොඩක් ප්‍රශ්න දානවා. අපේ බස් එක පවා මඟදි නතර කරන අවස්ථා තියෙනවා. අපේ අධ්‍යාපනය, කෑම බීම ගැන පවා ප්‍රශ්න කරනවා. ප්‍රශ්න ගොඩක් තියෙද්දි අපි මෙහෙම ප්‍රසංග කරන්නෙ. අපේ අම්මලා තාත්තලාට එයාලගෙ ඔළුවලට එක එක ප්‍රශ්න දාලා තියෙන්නෙ….”
මේ පිළිබඳව එම සංගීත කණ්ඩායමේ දරුවන් විසින් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබු වීඩියෝව පහතින්,
2026 ජූනි 19, පෙ.ව. 12:05
2026 ජූනි 18, පෙ.ව. 12:27
2026 ජූනි 17, පෙ.ව. 12:10
2026 ජූනි 16, පෙ.ව. 12:06
2026 ජූනි 14, පෙ.ව. 12:07
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26