hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 14, පෙ.ව. 10:07



දරුවෙක් ඉපදුන ගමන් අද කාලේ දෙමව්පියන්ට ඇති වෙන ලොකුම ගැටලුවක් තමයි ඒ දරුවට දාන නම.

එහෙම වෙන්න හේතුව තමයි ඒ කාලෙට ගැලපෙන නමක් වෙන්න ඕනේ එක.

දැන් නම් ළමයින්ට නම් දාන්න වෙනමම පිරිසක් නිර්මාණය වෙලා ඉන්නවා.

ඔවුන් එකම නම් ලැයිස්තුව මුදල් අරගෙන හැමෝටම දෙනවා.

ඒකෙන් හොද නමක් තෝර ගන්න දෙමව්පියන්ට පුළුවන්.

ඒ කොහොම වුණත් ළමයින්ට දාන නම් වල තේරුම් ගැන මහාචාර්ය දේවාලේගම මේදානන්ද හාමුදුරුවන් කළ විග්‍රහයක වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

උන්වහන්සේ නම් කිහිපයක් ගෙන ඒවායේ තේරුම පිළිබදව විස්තර කරනවා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: