hit counter

2026 අගෝස්‍තු මස 31 වන සඳුදා

2022 සැප්‍තැම්‍බර් 07, ප.ව. 4:13



භානුක රාජපක්ෂ කියලා කියන්නේ අපේ ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න දක්ෂම ක්‍රීඩකයෙක්.

ඊයේ මාධ්‍ය හමුවකදී භානුකගෙන් මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

එහිදී භානුකට කේන්ති ගොස් ඇති බවක් නම් පෙනෙනවා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: