2024 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:02
 
            
ඔහු ගැන බොහෝ දෙනෙක් කියන කතා මොන තරම් තිබුණත් අද ඔහු ඒ සියල්ල නෑසෙන දුරකට මේ වෙනකොටත් ගිහින්.. ප්‍රින්ස්ගේ වටේ සිටි හිතමිතුරන් කොහොම නම් මේ දුක දරාගන්න ඇතිද?
මේ ඊයේ උදෑසනින්ම අහන්න ලැබුණු තවත් ඛේදනීය සිදුවීමක්.
කැලණිය විශ්වවිද්‍යාලයේ, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ, ගණකාධිකරණ අධ්‍යයන අංශයේ, සිව්වන වසර ඉගෙනුම ලබමින් සිටි, ප්‍රින්ස් රාජු බණ්ඩාර නම් තරුණයා ඊයේ උදෑසන අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.
කැලණිය විශ්ව විද්‍යාලයට අයත් කන්නංගර ශිෂ්‍ය නේවාසිකාගාරයේදි අද අළුයම් කාලයේ ඔහු උඩු මහලේ සිට බිමට වැටී ඇති අතර, පසුව කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර තිබුණා.
ඔහු එලෙස රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසනවා.
එම සිසුවා කන්නංගර ශිෂ්‍ය නේවාසිකාගාරයේ කාමර අංක 416 සිට ඇති අතර, කැලණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:06
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25