hit counter

2026 ඔක්‍තෝබර් මස 06 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 22, ප.ව. 3:15



හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ප්‍රසිද්ධ ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

ඔහු මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ යි.

චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නවතම තොරතුරක් වාර්තා වෙනවා.

ඒ අනුව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ හදවතේ ගායක චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවය.

ප්‍රසංග වේදිකාවේ එකවගේ ආදරය දිනාගත්ත තරු කීපදෙනෙක්ම ඉන්නවා.

ඒ අතරින් සේනානයක වෙරලියද්ද කියන්නේ ප්‍රසංග වේදිකාවේ ජනප්‍රියත්වය දිනාගත්ත මුල් පුරුකක්.

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ කියන්නෙත් ඒ වගේ මුල් පුරුකක්.

චාමර වීරසිංහ ගැන සේනානයක වෙරලියද්ද සිය මුහුණු පොතට සටහනක් එක් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: