2023 අප්‍රේල් 14, පෙ.ව. 4:33
පියුමි හංසමාලි ඇතුළු පිරිස පස්සර බණ්ඩාරවෙල වෙත නිරෝධායනය සඳහා රැගෙන යද්දී සියල්ලන්ට බැණ වදිමින් පියුමි හංසමාලි ඇතුළු කණ්ඩායම ෆේස් බුක් ලයිව් වීඩියෝවක් නිකුත් කරා ඔබට මතක ඇති.
එහිදී පියුමි පැවසුවේ හිරු නාලිකාවේ සලකුණ වැඩසටහනට අජිත් රෝහණ මහතාව සම්බන්ධ කරගෙන තමන් ඇතුළු පිරිසට නිවේදක චමුදිත සමරවික්‍රම අසත්‍ය චෝදනා එල්ල කළ බවයි.
පියුමි හංසමාලි ඊයේ දිනයේදී චමුදිත සමරවික්‍රම මහතා එව්වා කියූ පෝස්ටුවක් සිය මුහුණුපොතේ මෙලෙස පළ කර තිබුණා.
එම සටහන පහතින්,
එයාට කවදාවත් මාව අමතක වෙන්නෙ නැChamuditha Samarawickrama අයියා. දෙයක් කියන්නම් මගෙ හිතෙ වෛරය කියන දෙ නැ.කෙන්ති ටික වෙලාවයි.වෛරය හිතෙ තියන් ඉදලා අපි කොච්චර දවසක් ජිවත් වෙයිද කියලා අපිට දන්නෙ නැ.හතුරෙක් උනත් හොදට කාතා කරොත් මම පන හරි දෙනවා එච්චර ලස්සන හදවතක් මට තියනවා.
2026 ජනවාරි 08, පෙ.ව. 12:13
2026 ජනවාරි 08, පෙ.ව. 12:10
2026 ජනවාරි 07, පෙ.ව. 12:22
2026 ජනවාරි 07, පෙ.ව. 12:08
2026 ජනවාරි 06, පෙ.ව. 12:12
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26