2022 නොවැම්‍බර් 25, ප.ව. 7:01
ග්‍රෑන්ඩ්පාස් සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ තෙවන මහළෙන් වයස අවුරුදු 1 1/2 කුඩා පිරිමි දරුවකු එහි ජනේලයෙන් ඉවතට විසිකිරිමෙන් බිමට වැටී මියගොස් ඇතැයි ග්‍රෑන්පාස් පොලිසිය පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මවගේ වැඩිමහල් සොහොයුරා අඩංගුවට ගත් බව ද පොලීසිය සඳහන් කරයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මොහොමඩ් යූසුෆ් නමැති පිරිමි දරුවකු බව පොලිසිය කියයි.
දරුවා නිදා සිටියදී සිටියදී පැමිණ ඇති මෙම සැකකරු එකවරම නිදා සිටි දරුවා ජනේලයෙන් ඉවතට විසිකර ඇති බව ද බවද පොලිසිය සඳහන්.
බරපතළ තුවාල ලැබූ දරුවා කොළඹ ළමා රෝහල වෙත රැගෙන විත් ඇති අතර එහිදී දරුවා පරික්ෂා කළ වෛද්‍යවරුන් ඔය ඔහු මියගොස් ඇති බවට දැනුම් දී තිබෙනවා.
සැකකරු (35) හැවිරිදි පුද්ගලයකු බවත් ඔහු මානසික රෝගයකින් පෙළෙන ඒ සදහා ප්‍රතිකාර ගනිමින් සිටි අයකු බවද පොලිසිය සඳහන් කරයි.
සැකකරු බිරිඳගෙන් වෙන්වී ඔහු මෙම නිවසේ නිවසේම පදිංචිව සිට ඇති බවද පොලිසිය සඳහන් කරයි.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 28, ප.ව. 3:10
2026 අගෝස්‍තු 28, ප.ව. 1:09
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:16
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26