2022 ජූනි 30, ප.ව. 12:24
ගාල්ල නගරයට බලපා ඇති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් අද (30) පෙරවරුවේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තිබූ තාවකාලික ඉදිකිරීම් රැසක් කැඩී ගොස් තිබෙනවා.
වැස්ස සහ සුළං තත්වය හේතුවෙන් අද උදෑසන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරඟයේ දෙවැනි දිනය සඳහා තරඟය ආරම්භ වූයේ නැහැ.
මේ අතර දැඩි සුළං තත්වයත් සමඟ ක්‍රීඩාංගණය වටා ඉදිකර තිබූ තාවකාලික කූඩාරම් සියල්ල කැඩී ඒවායේ රඳවා තිබූ කූඩාරම් රෙදි ඉරී ගැල වී ගොස් තිබෙනවා.
2026 සැප්තැම්බර් 22, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:22
2026 සැප්තැම්බර් 20, පෙ.ව. 12:08
2026 සැප්තැම්බර් 20, පෙ.ව. 12:03