2024 නොවැම්‍බර් 29, පෙ.ව. 12:04
ඔහු ලෝකයේ කා අතරත් අතිශ්‍යය ජනප්‍රිය චරිතයක්.. Cristiano Ronaldo, මේ දැවැන්ත චරිතය මුණ ගැසෙන්න ඇය බලා සිටියේ අද ඊයෙක සිට නෙවෙයි..
ඉතින් ඔන්න ඒ හීනය සැබෑවෙලා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.. ඇය ශ්‍රී ලාංකික කාන්තාවක්.. පාපන්දුවටත් මේ චරිතයටත් ගොඩක් ආදරය කරන ඇයට ඔහුව සජීවීව මුණ ගැසිලා..
අනෝජා බස්නායක නම් වූ මේ කාන්තාව ඔහුව මුණගැසුණ ඒ මොහොතේ ඇත්තටම ගොඩක් සතුටු වෙන්න ඇති..
ඒ හමුවීම ගැන ඇය මෙන්න මේ විදිහේ සටහනක් මුහුණුපොතට එක්කරලා තිබුණ අපූරුව මේ බලන්නකෝ..

2026 අප්‍රේල් 08, පෙ.ව. 11:13
2026 අප්‍රේල් 08, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 07, පෙ.ව. 11:46
2026 අප්‍රේල් 07, පෙ.ව. 11:40
2026 අප්‍රේල් 07, පෙ.ව. 12:19
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26