2023 ඔක්‍තෝබර් 03, ප.ව. 12:52
ඔස්ට්‍රේලියාවේ වසරකට ආසන්න කාළයක් රැදී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක යළි අද රාත්‍රීයේදී දිවයිනට පැමිණෙන බව වාර්තා වනවා.
පසුගිය වසරේ පැවැති T20 ලෝක කුසලානය අතරවාරයේදී කාන්තාවක් ලිංගික අපයෝජනයට ලක් කළ බව ධනිෂ්ක ගුණතිලකට චෝදනා එල්ල වූ අතර එම චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කරන්නට සිඩ්නි ඩව්නිං සෙන්ටර් අධිකරණය පසුගියදා පියවර ගත්තා.
ඒ අනුව ධනිෂ්ක ගුණතිලක අද රාත්‍රීයේදී දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා.
2026 මාර්තු 20, පෙ.ව. 12:10
2026 මාර්තු 19, පෙ.ව. 12:11
2026 මාර්තු 18, පෙ.ව. 12:20
2026 මාර්තු 17, පෙ.ව. 12:09
2026 මාර්තු 16, පෙ.ව. 11:33
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26