2022 නොවැම්‍බර් 18, ප.ව. 3:58
අතවර චෝදනාවකට ලක්ව මේ දිනවල ඔස්ස්ට්‍රේලියාවේ සිටින ධනුෂ්ක ගුණතිලක හට එරට සිටින ධනවත් ශ්‍රී ලාංකික පුද්ගලයන් උපකාර කිරීම ආරම්භ කොට ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව මෙල්බර්න්හි පදිංචි ධනවත් ලාංකික කාන්තාවක් ධනුෂ්ක හට ගෙවිය යුතුව තිබූ අධිකරණ ඇප මුදල වූ ඩොලර් 150,000ක මුදල තනිවම ගෙවා දමා ඇති බව පැවසෙනවා.
ධනුෂ්ක සමග මෙම කාන්තාවට ඇති සම්බන්ධය හෝ ඇය හුදෙක් ඔහුගේ රසිකයෙක්ද යන්න තවමත් අනාවරණය වී නැහැ.
එමෙන්ම මේ වනවිට ඔහුට නවාතැන් සහ අනෙකුත් සියලු පහසුකම් එරට සිටින ශ්‍රී ලාංකිකයන් විසින් ලබා දී ඇති බව දැනගන්නට තිබෙන බව වාර්තා වෙනවා.
එමෙන්ම ඔහුගේ නීතීඥ ගාස්තු දැරීමටද මෙම පිරිස සූදානමින් සිටින බව දැනගන්නට තිබෙනවා.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:44
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:14
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26