hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2023 ජූලි 13, ප.ව. 2:25



සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය සිඩ්නි නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හමු වූ බව වාර්තා වෙනවා.

අමාත්‍යවරයාගේ හා සනත් ජයසූරිය තමා හමුවීමට පැමිණීම පිළිබඳව Twitter සටහනක් තබමින් ස්තූතිය පළ කර තිබෙනවා.

හරීන් ප්‍රනාන්දු සහ සනත් ජයසූරිය යන දෙදෙනාම මේ වන විට සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා සිඩ්නි නුවරට ගොස් ඇති බව ද වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: